කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ මුළු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට හා චීනය දෙසටයි.ඇමෙරිකාව චීනයට චෝදනා කරමින් කියා සිටින්නේ කොවිඩ් 19 චීනයේ නිෂ්පාදිතයක් බවයි.එහෙත් චීනය එම චෝදනාව ප්රතික්ෂේප කරයි.කෙසේවෙතත් පසුගිය දශක දෙක පිලිබඳ සොයා බැලීමේදී පෙනී යන්නේ නව වෛරස වසංගත ආසියාව හා අප්රිකාව මුල් කරගෙන හටගෙන ඇති බවයි.මට මෙහි අමුත්තක් දැනුන නිසා සොයා බැලුවෙමි.
1. සාර්ස් වෛරසය - රට චීනය- 2002-2003
2.මර්ස් වෛරසය මද පෙර දිග -2015 වර්තමානය දක්වා
3.එබෝලා වෛරසය ගුයිනිවා,කොන්ගෝ - 2014-2016
4.කොවිඩ් 19- චීනය - 2019 සිට වර්තමානය දක්වා
5.ඌරු උණ - මෙක්සිකෝ -2009-2010 (ඇමෙරිකානු කලාපයට අයත් රටකි)