.jpg)
දේශපාලන පක්ෂයකින්ම බලයට පත්වන නායකයින් සියලු දෙනාගේම ප්‍රතිපත්ති වල වෙනසක් නොවීමයි.
එවකට එහි ප්‍රධාන පක්ෂ දෙක වූයේ ඇක්සියන් ඩිමොක්ක්රටිකා පක්ෂය හා කෝපෙයි යන පක්ෂ දෙකයි.
එකල මුලු වැනිසියුලාවම දූෂණයෙන් පිරී තිබිනි. ඩිමොක්ක්රැටිකා පක්ෂයෙන් 1974 දී කාලෝස් ඇන්ඩ්‍රියෙස්
පියරෙස් බලයට පැමිනියේය. ඔහු වැනිසියුලාවේ තිබූ විදේශ තෙල් සමාගම් ඡනසතු කලේය. එමගින් ලැබූ
ලාබයෙන් රටේ අනෙකුත් සංවර්ධන කටයුතු සිදුකලේය. එම කාලයේ සියළු වාමාංශිතයන් මෙන්ම ජනතාවගේ ද උපරිම සහාය රජයට ලැබුනි. රට විශාල සංවර්ධන ඉලක්කයක් කරා ගමන් කලේය. කෙසේ
වුවත් වර්ෂ 1979 දී පවත්වන ලද ජනාධිපති වරණයෙන් ඔහු පරාජයට පත්විය. එම නිසා නැවතත් දූෂණය
රජ කරමින් නැවතත් ආර්ථික පරිහානිය කරා ගමන් කරන ලදි.
නමුත් 1989 වර්ෂයේදී පියරෙස් නැවත බලයට පත්වන අතර පෙර ඹහුගේ පාලන කාලය තුල සිදු කරන ලද්දා වු ජනතා හිත වාදී ප්රත්පත්ති නැවත ක්‍රියාත්මක නොකරන ලදි. ඒ වන විට ඔහු ඇමරිකානු
බල කදවුරේ ගොදුරක් විය. ඔහු ජනතා හිතවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා වෙනුවට එක්සත් ජනපදය විසින් පැටවූ නව ලිබරල් වාදී ආර්ථික ව්‍යුහයක් ජනතාව මත පැටවීය. එමගින් රටේ දුප්පත් ජනතාව තව තවත් පීඩනයට ලක්විය. එම පීඩනය කැරකස් අගනුවරදී පිපිරී යන ලදි. එය කැරකසෝ කැරැල්ල නමින් ප්‍රකට විය. එයින් උද්දාමයට පත් චාවේස් ප්රමුඛ MBR-200 මෙම මිනිමරු රජයට එරෙහි ව සටන් වැදීමට
කටයුතු සංවිධානය කරමින් සිටියහ. ඔවුන් කෝසා.ආර් නම් වාමාංශික පක්ෂයෙන් තම කැරැල්ලට සහාය ඉල්ලා සිටියේය. කෝසා.ආර් නම් වාමාංශික පක්ෂය මුලින් සහාය දීමට තීරණය කලත් පසුව එම තීරණය වෙනස් කරගනිමින් කැරැල්ලෙන් ඉවත් විය.
වර්ෂ 1992 පෙබරවාරි 04 වන දින ජනාධිපති පෙයරස් රටින් බැහැරව ගොස් සිටියේය. එදින චාවේස්
තම හමුදා කුමන්ත්‍රණය දියත් කිරීමට සැලසුම් සකස් කර තිබුනි. එදින ඔහුගේ සැලසුම වූයේ හමුදා සේනාංක
පහක් උපයෝගි කරගෙන කාලෝස් ඇන්ඩ්‍රියෙස් පෙයරස් හා හමුදා ප්‍රධානීන් අත් අඩංගුවට ගැනීමයි. චාවේස්
තම සංවිධාන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වූයේ මිරැෆ්ලෝරස් මාලිගය අසල වූ කෞතුකාගාරය තුල
සිටය.
පෙබරවාරි 04 වන දින අලුයම සිය හමුදා ඒකක ඔවුනට නියමිත ස්ථාන කරා චාවේස් විසින් පිටත් කර හැරියේය. චාවේස් යා යුතුව තිබුනේ කෞතුකාගාරය වෙතය. ඔහු එහි යන අතර තුරේදී රජයේ හමුදාවන්ගේ වෙඩි ප්රහාරයෙකටද මුහුණ දීමට සිදුවිය. එයින් බේරී පැමිණි චාවේස් හා හමුදා ඒකකය කෞතුතාගාරයට
අතුලු වුයේ මහත් පරිශ්‍රමයක් දරාය.අවාසනාවකි.පැමිණීමෙන් පලක් වූයේ නැත.අනිකුත් හමුදා ඒකක සමග තොරතුරු හුවමාරු කරගත හැකි සන්නිවේදන උපකරණ කිසිවක් එහි නොවීය.ජනාධිපති මැදුරට ප්‍රහාර දියත් කිරීමට යැවූ හමුදා එහිදි අසාර්ථක විය.මාධයාතන 2ක් අල්ලා ගැනීමට සැලසුම් කලත් එයද අසාර්ථක විය.අනිකුත් හමුදා ඒකක තම කාර්යන් නිසි පරිදි සිදු කලත් ජනපති මැදුර අල්ලා ගැනීම හා ජනපති පියරෙස් අල්ලා ගැනීම ඒ ඒ හමුදා ඒකක අතින් සිදු නොවුනි.ජනපති පියරෙස් සිය විදේශ සංචාරය නිම කොට ගුවන් තොටුපලට පැමිණි විට අල්ලා ගැනීමට සැලසුම් කර තිබූ නමුත් එය අසාර්ථක වූයේ ගුවන් තොටුපල වටා දැඩි ආරක්ෂාවක් යොදා තිබු නිසයි.
පසුදාට පහන් විය.ජනපති පියරෙස් රූපවාහිනිය ඔස්සේ පෙනී සිටිමින් ප්‍රකාශ කලේ වත්මන් රජයට එරෙහිව හමුදා කණ්ඩ කිහිපයක් විසින් කැරැල්ලක් දියත් කොට ඇති බවත් දැන් එය රජය විසින් මර්ධනය කරමින් සිටින බවයි.චාවේස් මෙය දුටුවේය.ඔහුගේ මනස ව්‍යාකූල විය.සිදුවන්නේ කුමක්දැයි ඔහු තේරුම් ගැනීමට උත්සහා කලේය.තමා දැඩි ලෙස විශ්වාස කල ඇතමුන් තමාව පාවා දී ඇති බව ඔහුට අවබෝධ විය.දැන් ඉතින් කල යුත්තේ එකම එක දෙයකි.ඒ. රජය දන්වන පරිදි ආයුධ බිම තබා යටත් වීමයි.එසේ නොවුනොත් සිදුවන්නේ තවත් තේරුමක් නැති මිනිස් ඝාතන වර්ධනය වීමකි.ඒ නිසා චාවේස් යටත් විය.
වැනිසියුලා ඉතිහාසයේ තවත් සුවිශේෂි සිදුවීමක් සිදුවන්නේ ඉන් පසුයි.ඒ චාවේස් රූපවාහිනිය අමතා කල කතාවයි.එය මේ සැබැදියෙන් ගොස් කියවන්න.
http://asidisimaanaya.blogspot.com/2013/03/1992-4.html
මේ කතාවෙන් පසු ඔහු වැනිසියුලානුවන්ගේ වීරයා වීම හා පියරෙස් කෙරේ ජනතා අප්‍රසාදය තව තවත් උග්‍ර වීමයි.
කලින් ලිපියේ සදහන් කල පරිදි 1992 වසරේම නොවැම්බර් 27 දිනත් අද්මිරාල් ග්රූබර්ගේ නායකත්වයෙන් පියරෙස් රජයට විරුද්ධව තවත් හමුදා කුමණ්ත්‍රණයක් සිදු විය.මෙහිදි මිරැෆ්ලෝරස් මාලිගයට ගුවන් ප්‍රහාර එල්ල විය..චාවේස් ඇතුළු පිරිස සිර ගෙදර සිට දෙවියන් යදිමින් කැරැල්ල සාර්ථක වේවායි පතමින් සිටියහ.එහෙත් මේ කුමණ්ත්‍රණයත් සාර්ථක නොවුනි.මෙයට සම්බන්ධ වු විශාල පිරිසක් පිටුවහල් කරවීය.
වාචේස් පෙන්වා දෙන පරිදි මේ කුමණ්ත්‍රණ අසාර්ථක වීමට ප්‍රධාන හේතුව ජන බලය නොමැති කමයි.පෙබරවාරී කුමන්ත්රණයේදි චාවේස් විශාල ආයුධ තොගයක් ගෙනාවත් ඒවා රැගෙන ගොස් සටන් කිරීමට පිරිසක් නොවීය.ග්රූබර් සිය සටනේදී ජනතා බලය ලබා ගැනීම සදහා වීඩියෝවක් සකස් කලේය.එය කුමන්ත්‍රණය අතර තුරේදි මාධ්‍යය මගින් ජනතාවට පෙන්වීම සදහා සැලසුම් කල නමුත් විකාශය වූයේ හාත්පසින්ම වෙනස් වීඩියෝකි.ඒ නිසාම ජනතාව ග්රූබර් වෙත ඇදී ආවේ නැත.වීදි බසින්නට යැයි පවසමින් සකස් කල වීඩියෝව වෙනුවට අවුල් සහගත වීඩියෝවක් පෙන්වීය.මෙය සිදු වූ ආකාරය පිළිබද හරි හැටි තවමත් නොදනී.මෙවැනි වීඩියෝවක් හරියාකාරව ඉදිරිපත් කල නොහැකි නම් රටක් පාලනය කරන්නේ කෙසේදැයි ජනතාව සිතුවා විය හැකිය.ග්රූබර් යටත් වූ අතර කැරලි කරුවන් බන්ධනාගාර ගත කෙරුණි.පසුව ඔවුන්ගෙන් සමහරෙක් චාවේස් සමග එකතු විය.මේ අනූව රටේ හමුදාමය වශයෙන් පමණක් නොව දේශපාලකිත වශයෙනුත්.ආර්ථික වශයෙනුත්.සමාජීය වශයෙනුත් අස්ථාවර බවක් ඇති විය.
කලින් ලිපියේ සදහන් කල පරිදි රෆායල් කල්දේරා විසින් චාවේස් නිදහස් කරනු ලැබීය.ඉන් පසු ඔහු 1998 පැවති මැතිවරණය දක්වාම පැමිණියේ දුශ්කර මගකය.
මූලාශ්‍ර
1 hugo chavez and bolivarian revolution by richard gott
අනෙක් රටවල මෙන් නොව මේ රට ගැන සිංහලෙන් ලියවුන ලිපි බොහොම අඩුයි. ඒ නිසා ඔබේ මේ උත්සාහය අගය කරනවා. මෙවැනි ලිපි ලිවීමේදී ඉතා සැලකිලිමත් වෙනවා විදේශීය නම් උච්ඡාරණය වන ආකාරය පිළිබඳව. අපේ රටේ ජනමාධ්‍ය වලින් ඉස්සර ඉඳලම මේ රටේ නම ලියන්නේ කියන්නේ වැරදි විදිහටයි. අපේ අය 'වෙනිසියුලාව' කියලයි කියන්නේ ලියන්නේ. නමුත් නිවැරදි නම 'වෙනෙසුඑලා' Google Translator වෙත ගොස් මේ නම ඉංග්‍රීසියෙන් උච්ඡාරණය කරවා බලන්න. ඒ වගේම අපේ අය වරද්දන තවත් නමක් තමයි 'කසාක්ස්ථාන්' නමැති වචනය. එය කියන්නේ ලියන්නේ 'කසකස්තානය' යනුවෙන් වැරදියටයි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඔව් පිළිගන්නවා.මගේ තියෙන දුර්වලකම් වලින් එකක් තමා ඒ.උච්චාරණය ගැන සැලකිලිමත් වෙනවා අඩුයි.
Deleteමා මීට පෙර චාවෙස් ගැන චාමර විසින් සත් සමුදුරේ ලියා තිබූ ලිපිය ද බැලුවා. කවුරුන් කෙසේ විවේචනය කළද ඔහු විශිෂ්ඨ නායකයෙක් බව අවබෝධකර ගැනීමට අපිට අපහසුවක් නොවේ. නමුත් ඇමරිකානු හෝ ඇමරිකානු මතවාදී දරන්නන්ට ඔහු අධමයෙකි.
ReplyDeleteඔබේ ලිපියට තුති.
පැහැදිලිවම.ස්තූතියි ඔබට
Deleteබොහොම හොඳයි ධම්මික. මෙවැනි දේ සිංහල භාෂාවෙන් ලියා තබන එක වටිනවා.
ReplyDelete…
…පෝස්ට් එක කියවන්න එන්න පරක්කු වුනේ පහුගිය දවස් වල මං වැඩිය නෙට් ආවෙ නැති නිසයි.
ඒකට කමක් නෑ.කොහොම හරි ආවනේ.මටත් එන්න විදිහක් නෑ ඉස්සර වගේ
Deleteදම්මික මලයා කාලෙකින් දැක්කේ වැදගත් වගේම හරවත් රසබර ලිපියක්
ReplyDeleteස්තූතයි අයියා
Deleteමල්ලි මොනවාවත් ලියන්න කල්පනාවක් නැද්ද?
ReplyDeleteඅම්මේ අයියේ අද තමා ආවේ.ඔයා මේ පැත්තේ ඇව්ල්ලා නේද?මම හිතුවේ අමතක වෙලා කියලා.ඔන්න අද ඉදලා මාත් වෙනදා වගේ ඉන්නවා.
Deleteහුඟ කාලයකින් ලියා නැහැ. ලබන 2014 වසරේදීවත් ලියමු!
ReplyDelete----------------------------
ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
විදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,
....
සුබ නව වසරක් වේවා!
අනිවා.මේ වසරේ සිට පටන් ගන්නවා.
Deleteලබන්නාවූ නව වසර ඔබටත් එසේම වේවා !
අලුත් අවුරුද්දේ තරහා යන්නේ නැතිනම් බඩ්ඩක් කිවන්නම්.අර ඉහල තියෙන මුල් කරුණු දෙක එච්චර සාධාරණ නැහැ නේද? අනිත්වාට නම් මං 1000%ක් වුනත් එකගයි.
I am really loving the theme/design of your weblog.
ReplyDeleteDo you ever run into any browser compatibility issues?
A small number of my blog audience have complained about my site not
operating correctly in Explorer but looks great in Opera.
Do you have any ideas to help fix this problem?
My blog ... legal ecstasy ()
What a data of un-ambiguity and preserveness of precious know-how regarding unexpected
ReplyDeleteemotions.
Stop by my blog; legal stimulants; ,
Hi there, after reading this remarkable article i am too happy
ReplyDeleteto share my experience here with mates.
Also visit my web page - home improvement diy ideas - http://www.homeimprovementdaily.com -
thanks for your appreciation
DeleteI absolutely love your blog.. Pleasant colors & theme.
ReplyDeleteDid you make this site yourself? Please reply back as I'm
hoping to create my very own website and would like to learn where
you got this from or just what the theme is named.
Thanks!
My site; quest bars
Pretty component of content. I just stumbled upon your web site and in accession capital to claim that
ReplyDeleteI get in fact enjoyed account your blog posts. Any way I'll be subscribing on your augment and even I fulfillment you get admission to consistently fast.
Feel free to visit my web site - paid surveys
Right away I am going to do my breakfast, when having my breakfast coming again to read more news.
ReplyDeletemy web page ... minecraft.net
You should take part in a contest for one of the best sites on the
ReplyDeletenet. I am going to highly recommend this website!
my page - minecraft games
Thank you for every other fantastic article.
ReplyDeleteThe place else may just anybody get that kind of info in such
an ideal method of writing? I have a presentation next week, and I'm on the look
for such info.
Also visit my webpage - free music downloads (http://twitter.com/)
Unquestionably consider that which you said.
ReplyDeleteYour favourite reason seemed to be on the net the simplest thing to be aware of.
I say diet plans for women to lose weight (dietplansforwomentoloseweightfast.com) you, I definitely get annoyed at the same time as folks consider
issues that they just don't recognise about.
You controlled to hit the nail upon the top and outlined out the entire thing with no need side-effects , folks could take a signal.
Will probably be back to get more. Thanks
I am in fact glad to read this webpage posts which includes plenty of valuable facts, thanks
ReplyDeletefor providing these statistics.
My webpage; dating online (http://bestdatingsitesnow.com/)
Hi! Someone in my Myspace group shared this site with us so I
ReplyDeletecame to check it out. I'm definitely loving the information. I'm
book-marking and will be tweeting this to my followers!
Fantastic blog and wonderful style and design.
Feel free to surf to my webpage - free music downloads (freemusicdownloadsb.com)
Hello, I believe your web site could possibly be having browser compatibility problems.
ReplyDeleteWhen I look at your web site in Safari, it looks fine however when opening in IE, it has some overlapping
issues. I simply wanted to provide you with a quick heads
up! Besides that, wonderful website!
Feel free to surf to my blog post: quest bars
I was recommended this web site by my cousin. I'm not sure
ReplyDeletewhether this post is written by him as nobody else know such detailed about my trouble.
You're amazing! Thanks!
Feel free to surf to my blog ... minecraft.exe download free
Write more, thats all I have to say. Literally, it seems
ReplyDeleteas though you relied on the video to make your point.
You obviously know what youre talking about, why throw
away your intelligence on just posting videos to your blog when you could be giving
us something enlightening to read?
Here is my blog post: minecraft.exe 2shared
Everything is very open with a clear clarification of the challenges.
ReplyDeleteIt was really informative. Your website is very useful.
Thanks for sharing!
my blog ... minecraft.exe
Fantastic goods from you, man. I've understand your stuff previous to and
ReplyDeleteyou are just too magnificent. I actually like what you have acquired here, really
like what you're stating and the way in which you say it.
You make it entertaining and you still take care of to keep it wise.
I can't wait to read far more from you. This is actually a tremendous web site.
my blog: minecraft.exe 2shared
Yes! Finally someone writes about Minecraft Games.
ReplyDeleteMy web site; match.com free trial
I was able to find good information from your blog posts.
ReplyDeleteAlso visit my weblog; minecraft games
What's up, this weekend is fastidious designed diet plans for women to lose weight me,
ReplyDeletesince this occasion i am reading this fantastic informative article here at my home.
After looking into a few of the blog posts on your website, I really like your technique of writing a blog.
ReplyDeleteI bookmarked it to my bookmark website list and will be
checking back in the near future. Take a look
at my website too and let me know your opinion.
Also visit my site free music downloads
I read this article completely about the comparison of most up-to-date and previous technologies, it's amazing article.
ReplyDeleteMy website :: minecraft games
You are so cool! I don't believe I've truly read through something like that
ReplyDeletebefore. So great to find somebody with a few genuine thoughts on this subject.
Seriously.. thanks for starting this up.
This site is one thing that is required on the web, someone with
a bit of originality!
Look at my blog minecraft games
It's impressive that you are getting ideas from this post as well as from
ReplyDeleteour argument made at this place.
Feel free to surf to my site :: minecraft games
Hi, this weekend is pleasant designed for me, because this moment i am
ReplyDeletereading this impressive informative paragraph here at my
residence.
Review my web-site paid surveys (http://paidsurveysb.tripod.com/)
I really like what you guys are usually up too. This sort of clever work and
ReplyDeletecoverage! Keep up the awesome works guys I've included you guys to my blogroll.
Look at my web page :: Mathilda
Ahaa, its pleasant conversation on the topic of this
ReplyDeletepiece of writing at this place at this website, I have read all that, so at
this time me also commenting here.
Feel free to visit my page - minecraft games
I needed to thank you for this great read!!
ReplyDeleteI certainly enjoyed every bit of it. I have got you book marked to
look at new things you post…
my web blog ... quest bars
I'm really enjoying the design and layout of your blog.
ReplyDeleteIt's a very easy on the eyes which makes it much more pleasant for me
to come here and visit more often. Did you hire out a developer to create your theme?
Superb work!
Also visit my webpage; minecraft games
You are so interesting! I don't believe I've read through something
ReplyDeletelike this before. So wonderful to discover another person with some
original thoughts on this issue. Seriously..
thanks for starting this up. This web site is something that's needed on the web, someone
with some originality!
my web page Jack
Wow that was odd. I just wrote an extremely long comment but after I
ReplyDeleteclicked submit my comment didn't show up. Grrrr... well I'm not writing all that over again.
Anyhow, just wanted to say superb blog!
Here is my web page minecraft games
Superb website you have here but I was wanting to know if you knew of any community forums that cover
ReplyDeletethe same topics discussed here? I'd really like to be a part
of group where I can get feed-back from other experienced people that share the same interest.
If you have any suggestions, please let me know. Thanks a
lot!
Here is my homepage: minecraft games
I like the valuable info you provide in your articles. I will bookmark
ReplyDeleteyour weblog and check again here regularly. I'm quite sure I'll
learn plenty of new stuff right here! Good luck for the next!
My web site Hilaria
Fantastic site. A lot of useful information here.
ReplyDeleteI am sending it to several pals ans additionally sharing in delicious.
And of course, thank you to your effort!
Here is my web-site; minecraft games
Its like you read my mind! You seem to know so much about this, like you
ReplyDeletewrote the book in it or something. I think that you can do with some pics to drive the message home a
little bit, but other than that, this is magnificent blog.
An excellent read. I'll certainly be back.
Also visit my page ... minecraft.exe
Hi there, just became aware of your blog through Google, and found
ReplyDeletethat it's truly informative. I'm going to
watch out for brussels. I'll be grateful if you continue this in future.
Numerous people will be benefited from your
writing. Cheers!
My webpage: minecraft.exe
I'm really enjoying the theme/design of your website. Do
ReplyDeleteyou ever run into any internet browser compatibility issues?
A handful of my blog readers have complained about my site not operating correctly in Explorer
but looks great in Opera. Do you have any suggestions to help
fix this issue?
Also visit my site ... match.com free trial
Its like you learn my mind! You seem to grasp so much approximately this, like you wrote the book
ReplyDeletein it or something. I think that you just could do with a few percent to drive the
message house a little bit, but other than that, that is excellent blog.
A fantastic read. I'll certainly be back.
My page ... match.com free trial
What's up Dear, are you actually visiting this web site on a regular basis,
ReplyDeleteif so after that you will definitely obtain nice experience.
Stop by my weblog ... minecraft.exe
Great information. Lucky me I ran across your blog by chance (stumbleupon).
ReplyDeleteI have book marked it for later!
my webpage - match.com free trial
Hi to all, the contents present at this site are genuinely remarkable
ReplyDeletefor people knowledge, well, keep up the nice work fellows.
Feel free to visit my site: gamefly 3 month free trial
Great article! We are linking to this particularly great article on our site.
ReplyDeleteKeep up the good writing.
Also visit my web blog - quest bars
Terrific work! That is the type of info that are meant to
ReplyDeletebe shared around the web. Shame on the seek engines diet plans for women to lose weight now not positioning this post higher!
Come on over and seek advice from my website .
Thanks =)
It's truly a nice and useful piece of info. I'm glad that you simply
ReplyDeleteshared this useful information with us. Please stay us informed
like this. Thank you diet plans for women to lose weight sharing.
I really like your blog.. very nice colors & theme.
ReplyDeleteDid you create this website yourself or did you hire someone to do it for you?
Plz reply as I'm looking to design my own blog and would like
to find out where u got this from. many thanks
Feel free to visit my site; FranklynTLukes
Have you ever thought about adding a little bit more than just your articles?
ReplyDeleteI mean, what you say is important and all. However think about if you added some great graphics or videos
to give your posts more, "pop"! Your content is excellent but
with images and videos, this site could certainly be one of the best in its
field. Great blog!
Feel free to visit my website; quest bars
Hi there! This post could not be written any better!
ReplyDeleteLooking at this post reminds me of my previous roommate!
He always kept preaching about this. I'll send this information to him.
Fairly certain he will have a very good read.
Thanks for sharing!
Here is my web-site quest bars promo code
I was suggested this blog by means of my cousin. I'm now not positive whether this publish is written through him as nobody
ReplyDeleteelse realize such targeted approximately my problem. You're amazing!
Thanks!
My page - quest bars cheap
Quality articles is the secret to attract the people to visit the site,
ReplyDeletethat's what this web site is providing.
My web page las 10 mujeres mas hermosas del mundo
You made some really good points there.
ReplyDeleteI checked on the internet to learn more about the issue and found most
individuals will go along with your views on this
web site.
Also visit my web-site :: minecraft games
Saved as a favorite, I really like your blog!
ReplyDeleteFeel free to visit my weblog: diet plans for women to lose weight
Interesting blog! Is your theme custom made or did you
ReplyDeletedownload it from somewhere? A theme like yours with a few simple tweeks would really make my blog
shine. Please let me know where you got your design. Cheers
Look into my weblog diet plans for women to lose weight
It's a pity you don't have a donate button! I'd certainly donate to this excellent blog!
ReplyDeleteI guess for now i'll settle for bookmarking and adding your RSS feed to my Google account.
I look forward to new updates and will talk
about this blog with my Facebook group. Talk soon!
I don't even know how I ended up here, but I thought this post was great.
ReplyDeleteI don't know who you are but certainly you're going to
a famous blogger if you aren't already ;) Cheers!
Excellent post. I was checking continuously this blog
ReplyDeleteand I'm impressed! Extremely helpful info particularly the last
part :) I care for such info a lot. I was looking for this certain info for a long time.
Thank you and best of luck.
Somebody essentially help to make seriously posts I would state.
ReplyDeleteThat is the very first time I frequented your web page and to this point?
I surprised with the analysis you made to make this
particular put up incredible. Magnificent task!
Wow, fantastic blog layout! How long have you been blogging for?
ReplyDeleteyou make blogging look easy. The overall look of your site is magnificent, let alone the content!
Post writing is also a excitement, if you know afterward you can write if not it is complicated to write.
ReplyDeleteAt this time it appears like Drupal is the top blogging platform available right now.
ReplyDelete(from what I've read) Is that what you're using on your blog?
Wonderful post however , I was wondering if you could write a litte more on this subject?
ReplyDeleteI'd be very grateful if you could elaborate a little bit more.
Appreciate it!
Wow that wass odd. I just wrote an really long comment but after I clicked
ReplyDeletesubmit my comment didn't appear. Grrrr... well I'm not writing all that over again. Anyways,
just wanted to saay superb blog!
This comment has been removed by a blog administrator.
ReplyDelete