2005 ජනාධිපති සමුළුවේදී
![]() |
(google) |
2006 එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින්
පළමුවෙන්ම මං ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා මගේ අතේ තියෙන පොත නොකියවපු අයට එය කියවන්න කියලා.මේ පොත ලෝකයේ හොදම හා ගෞරවාන්විත බුද්ධිමතුන් අතර කෙනෙක් වෙන්නාවූ noem chomsky විසින් මෑතකදී රචිත Hegemony or Survival: America's Quest for Global Dominance ග්රන්ථයයි.මෙය අපට උදව් වෙනවා 20 වැනි සියවසේ සිදු වූයේ කුමක්ද?දැන් සිදුවෙමින් පවතින්නේ කුමක්ද හා ලෝකය හරහා පීදෙමින් තිබෙන්නාවූ ඉහලම තර්ජනය තේරුම්ගැනීමට.