tag:blogger.com,1999:blog-2644791542650976258.post4023376392660412721..comments2023-05-24T04:59:37.294-07:00Comments on ඡායාව - Chayawa: අහමදිනේජාඩ්ධමිමික සදරුවන්http://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-2644791542650976258.post-85973592357599560882012-11-20T08:43:22.735-08:002012-11-20T08:43:22.735-08:00Nice article! Good work!
Visit - http://magemixed...Nice article! Good work!

Visit - http://magemixedbag.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/13890143719447703052noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-77121625715526049302012-10-10T09:20:01.760-07:002012-10-10T09:20:01.760-07:00ඔව් ඇත්තටම ආදර්ශවත්.ඔව් ඇත්තටම ආදර්ශවත්.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-62185634414931746082012-10-10T07:14:13.866-07:002012-10-10T07:14:13.866-07:00මමත් බොහෝ ප්රිය කරන සහ ගරු කරන නායකයෙක් තමා මෙතුම...මමත් බොහෝ ප්රිය කරන සහ ගරු කරන නායකයෙක් තමා මෙතුමා. සැබැවින්ම ආදර්ශමත් නායකයෙක්..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-84408984836188665322012-10-08T08:58:57.771-07:002012-10-08T08:58:57.771-07:00ok.you are welcomeok.you are welcomeධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-86381460599013455112012-10-07T01:12:20.800-07:002012-10-07T01:12:20.800-07:00Thanks for the linkThanks for the linkබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-24541819839710257492012-10-06T22:19:28.715-07:002012-10-06T22:19:28.715-07:00ස්තූතියි ආවට !
http://www.foxnews.com/opinion/2011...ස්තූතියි ආවට !
http://www.foxnews.com/opinion/2011/12/14/china-is-helping-to-arm-iran-and-sidestep-sanctions-thanks-to-assist-from-north/
උඩ තියෙන ලින්ක් ඒකට යන්න.
තවත් එකකින් මං තොරතුරු ගත්තා.හැබැයි එකේ ලින්ක් එක නම් දැන් හොයාගන්න නෑ.මං හොයාගෙන පස්සේ දාන්නම්කො.

ඊලග කාරණයට මාත් එකගයි.මාළුවා නහින්නෙත් කට නිසා කියනවනේ.කොහොමත් දැන් නම් වැටීගෙන එන පාටයි.බඩුවල මිල 60% කටත් වඩා මාසිකව ඉහල යනවලු.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-54468599772345230302012-10-06T18:54:52.822-07:002012-10-06T18:54:52.822-07:00//යම් ආකාරයකින් ඉරානයට ඇමෙරිකාව හෝ ඇමෙරිකානු හිතවත...//යම් ආකාරයකින් ඉරානයට ඇමෙරිකාව හෝ ඇමෙරිකානු හිතවත් රටක් පහර දුනහොත් ඉරානයට යුධමය සහායක් ලබාදීමට තමා දෙවරක් නොසිතන බවත් එය තුන්වන ලෝක යුද්ධය වනු ඇති බවත් චීනය පවසා සීටීමද //

මෙහෙම කිව්ව තැනකට මුලාශ්ර දෙන්න පුලුවන්ද ?

අහමෙදිනෙජාඩ් අහිංසක මනුස්සයෙක් කියල පෙන්වන මිනිහගෙ හොඳ ගති ලක්ෂන ගැන අපේ කට්ටිය සැහෙන කථාවෙනවා , හැබැයි මොන හොඳ කම තිබුනත් අති පණ්ඩිත කම නිසා ලඟදීම ඉල්ලගෙන කනවා , යුධමය ක්රියාමාර්ගම අව්ශ්ය නැ රටක් වට්ටන්න , දැවැන්ත තෙල් නිශ්පාදකයෙක් නොවේ නම් මෙහෙලහටත් ඉරානය හාන්සි !
බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-55103794027746635172012-10-04T01:53:08.977-07:002012-10-04T01:53:08.977-07:00ඒක ඇත්ත.ඒත ආදර්ශයට ගන්නේ නෑනේ.
ස්තූතියි ආවට!ඒක ඇත්ත.ඒත ආදර්ශයට ගන්නේ නෑනේ.

ස්තූතියි ආවට!ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-63905020452539731052012-10-03T22:00:50.357-07:002012-10-03T22:00:50.357-07:00මම කැමතිම නායකයෙක්... අපේ ගොඩක් දේශපාලකයිනට...... ...මම කැමතිම නායකයෙක්... අපේ ගොඩක් දේශපාලකයිනට...... නැහැ අපේ ඔක්කොම දේශපාලුවන්ට මෙයා හොද ආදර්ශයක්.!FOX Creationzhttps://www.blogger.com/profile/15957174720148254147noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-48853942003045727352012-09-29T05:32:37.976-07:002012-09-29T05:32:37.976-07:00ස්තූතියි රොබින් ආවට !ස්තූතියි රොබින් ආවට !ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-33075901220544688072012-09-29T04:34:57.951-07:002012-09-29T04:34:57.951-07:00නියම නායකයෙක්....නියම නායකයෙක්....රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-64211768191078760882012-09-28T21:26:12.532-07:002012-09-28T21:26:12.532-07:00ඒක ඇත්ත.
ස්තූතියි ආවට !ඒක ඇත්ත.

ස්තූතියි ආවට !ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-13416958310124868872012-09-28T05:48:39.971-07:002012-09-28T05:48:39.971-07:00මිනිහ සුපිරිම වැඩ්ඩෙක් තමයි.මිනිහ සුපිරිම වැඩ්ඩෙක් තමයි.මධුරංගhttps://www.blogger.com/profile/17002064014518165735noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-56693274712218567432012-09-27T04:21:41.906-07:002012-09-27T04:21:41.906-07:00ඇත්තද? මරු මරු සතුටුයි.ඇත්තද? මරු මරු සතුටුයි.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-44605298280488264692012-09-27T04:16:52.712-07:002012-09-27T04:16:52.712-07:00නියමයි මල්ලී සමහර මේ වගේ ලිපි කියවන්න කම්මැලියි. ඒ...නියමයි මල්ලී සමහර මේ වගේ ලිපි කියවන්න කම්මැලියි. ඒත් ඔයාගේ ලිපිය කම්මලි කමක් නැතුවම කියෙව්වා.

මමත් ගොඩාක් දේවල් ඔයාගේ බ්ලොග් එකෙන් ඉගෙන ගන්නවා. කමන්ට් කරන්න බැරි උණත් ඔයාගේ බිලොග් කියවන්න ඕනි. මොකද එකෙන් ගොඩාක් දේවල් ඉගන ගන්න පුලුවන්. පුලුවන් හැම මෙලාවෙම කමන්ට් එකක් දාන්නම්. මේ දවස් වල මට වැඩිය බ්ලොග් පැත්තේ එන්න බැරි උණා.

ඔයාට සුබ පතනවා :) :) :) :) :)

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-49904361161272791182012-09-26T09:42:00.270-07:002012-09-26T09:42:00.270-07:00හ්ම්... නියමයි.
ස්තූතියි !හ්ම්... නියමයි.
ස්තූතියි !ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-48558435432087614342012-09-26T09:14:50.076-07:002012-09-26T09:14:50.076-07:00මමත් පෞද්ගලිකව බොහොම ගරු කරන පුද්ගලයෙක්.. මමත් පෞද්ගලිකව බොහොම ගරු කරන පුද්ගලයෙක්.. සිතූ https://www.blogger.com/profile/16031170738308099564noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-26253488875815078182012-09-26T08:13:23.779-07:002012-09-26T08:13:23.779-07:00ස්තූතියි !ස්තූතියි !ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-52145742326756997012012-09-26T08:10:45.851-07:002012-09-26T08:10:45.851-07:00එළ එළ.ස්තූතියි.එළ එළ.ස්තූතියි.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-33295917230064334552012-09-26T07:27:11.926-07:002012-09-26T07:27:11.926-07:00වටින කියන ලිපියක්.....වටින කියන ලිපියක්.....සචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-16313129529411333572012-09-26T05:01:27.863-07:002012-09-26T05:01:27.863-07:00අන්න කොන්ද පණ තියෙන මිනිහෙක්..
අදත් වැදගත් යමක් කි...අන්න කොන්ද පණ තියෙන මිනිහෙක්..
අදත් වැදගත් යමක් කියෙව්වා ඡායාවට ඇවිත් nishihttps://www.blogger.com/profile/11255492273396030026noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-59766060429620383132012-09-26T04:48:46.646-07:002012-09-26T04:48:46.646-07:00අනිවා.ඔය කෑ ගැහුවට එකෙක් එන්නේ නැතිවෙයි.හැබැයි ඉති...අනිවා.ඔය කෑ ගැහුවට එකෙක් එන්නේ නැතිවෙයි.හැබැයි ඉතින් චීනයටයි රුසියාවටයි ඉරානය නැති වෙනවා කියන්නේ ලොකු පාඩුවක්.මොකද එයාලගේ පැත්තට ඉන්න ප්රධානම රටක් නේ.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-87288518411971803232012-09-26T04:35:14.656-07:002012-09-26T04:35:14.656-07:00මටත් ඒක ඔයා කිවුවම තමා මතක් උනේ.ස්තූතියි වැරදි පෙන...මටත් ඒක ඔයා කිවුවම තමා මතක් උනේ.ස්තූතියි වැරදි පෙන්නුවට !ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-52725927155639645572012-09-26T03:04:10.186-07:002012-09-26T03:04:10.186-07:00තෙල් නිසා තමයි මෙතුමා මේ විදියට ඉන්නෙ. හරියට චාවේස...තෙල් නිසා තමයි මෙතුමා මේ විදියට ඉන්නෙ. හරියට චාවේස් වගේ. හොඳ උගතෙක් හැබැයි. යුද්ධයක් ඇතිවුණොත් ඔය කවුරුත් ඉරානේ උදව්වට එන එකකුත් නෑ, මෙතෙක් සිද්ධ වෙල තියෙන දේවල් වල හැටියට! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-54597816633089762452012-09-26T02:33:41.526-07:002012-09-26T02:33:41.526-07:00ඒක තමයි. ලතින් ඇමරිකාවේ හැම රටක්ම ඉරානයේ යාලුවෝ නෙ...ඒක තමයි. ලතින් ඇමරිකාවේ හැම රටක්ම ඉරානයේ යාලුවෝ නෙවෙයි නේ..Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.com