tag:blogger.com,1999:blog-2644791542650976258.post3936567594241167323..comments2023-05-24T04:59:37.294-07:00Comments on ඡායාව - Chayawa: පැනමාවේ ටෝරිජෝස් හා ඉක්වදෝරයේ රෝල්ඩෝස්ධමිමික සදරුවන්http://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-2644791542650976258.post-57575253374730813702013-02-03T17:41:50.528-08:002013-02-03T17:41:50.528-08:00පැහැදිලිවම.ඒත් ඉතින් ගඩාෆිලා ඉල්ලන් කෑවා කියලත් කි...පැහැදිලිවම.ඒත් ඉතින් ගඩාෆිලා ඉල්ලන් කෑවා කියලත් කියන්න පුළුවන්.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-28888740692309113702013-02-03T05:51:52.328-08:002013-02-03T05:51:52.328-08:00ලිබියාවට ඔය ලඟදි වුනෙත් ඇමරිකාව හෙළුවෙන්ම වනපු එක ...ලිබියාවට ඔය ලඟදි වුනෙත් ඇමරිකාව හෙළුවෙන්ම වනපු එක නේ :)ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-7788640012963191132013-01-28T18:29:45.906-08:002013-01-28T18:29:45.906-08:00මං හිතන්නනේ අද වෙන්න ඇති පලවෙනි වතාවට ආවේ.එන්න දිග...මං හිතන්නනේ අද වෙන්න ඇති පලවෙනි වතාවට ආවේ.එන්න දිගටම.ජය වේවා !ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-52177330362264459282013-01-28T11:38:50.748-08:002013-01-28T11:38:50.748-08:00ඔබගේ අඩවියේ කියවන්න හුඟක් දේවල් ඉතිරිව තිබෙනවා. අද...ඔබගේ අඩවියේ කියවන්න හුඟක් දේවල් ඉතිරිව තිබෙනවා. අද සිට එක්වෙන්නම්.Anonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-59746142771389329162013-01-09T22:52:13.083-08:002013-01-09T22:52:13.083-08:00ගැජට් එක අමාරු නම් අයින් කරන්නම්.ස්තූතියි මේ පැත්ත...ගැජට් එක අමාරු නම් අයින් කරන්නම්.ස්තූතියි මේ පැත්තට ආවට !ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-43678619788301838152013-01-09T07:01:49.476-08:002013-01-09T07:01:49.476-08:00චාවේස්ට ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා.....
මේවා ගැන ඇ...චාවේස්ට ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා.....
මේවා ගැන ඇත්තටම මම දන්නේ නෑ... ඔයාගේ පොස්ට් කියවල තමා දැන ගන්නේ.....

මේ ඔයාගේ මවුස් පොයින්ටර් ගැජමැටික් එක නිසා මගේ ඔලුව කැරකෙනෝ......සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-53863844117025347712013-01-08T19:25:11.426-08:002013-01-08T19:25:11.426-08:00බොහොම ස්තූතියි !බොහොම ස්තූතියි !ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-88455873547360139302013-01-08T18:55:49.024-08:002013-01-08T18:55:49.024-08:00වටිනා ලිපියක්... මම නොදැන හිටිය ගොඩාක් දේ දැන ගත්ත...වටිනා ලිපියක්... මම නොදැන හිටිය ගොඩාක් දේ දැන ගත්තා :)ගවේශකයාhttps://www.blogger.com/profile/03381881608315822141noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-50023242193807376812013-01-06T18:54:47.056-08:002013-01-06T18:54:47.056-08:00මැනුවෙල් නොරීගා කියන්නේ ටෝරියෝ ගේ සමීපතමයෙක්.ටෝරිය...මැනුවෙල් නොරීගා කියන්නේ ටෝරියෝ ගේ සමීපතමයෙක්.ටෝරියෝ ඔහුට හමුදාවේ තනතුරු පවා පිරි නැමුවා.ඔහු c.i.a සමග සම්බන්ධතා පවත්වන බව ටෝරියේ දැනගෙන තිබුනු නිසා නොරිගාව විශ්වාස කලේ නෑ.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-55473313768716816972013-01-05T09:28:07.490-08:002013-01-05T09:28:07.490-08:00:-P:-PChamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-11991377030853104742013-01-05T08:54:57.363-08:002013-01-05T08:54:57.363-08:00"ටෝරිජෝස් කිසිදිනෙක මැනුවල් නොරීගාව විශ්වාස ක..."ටෝරිජෝස් කිසිදිනෙක මැනුවල් නොරීගාව විශ්වාස කරනැත" මොකාද නොරිගා...

පොඩ්ඩක්වත් දැන නොසිටි කතාවක්.. ස්තුතියි මේ වගේ කතා ලියනවාට..

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-30022477750730948312013-01-05T08:20:18.938-08:002013-01-05T08:20:18.938-08:00torijos ශබ්ද වෙන ආකාරය මං ලිව්වා.ඇත්තටම මං දැනගෙන ...torijos ශබ්ද වෙන ආකාරය මං ලිව්වා.ඇත්තටම මං දැනගෙන හිටියේ නෑ ඒ ගැන.බොහොම ස්තූතියි සර් !ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-59221590068945217382013-01-05T08:05:44.693-08:002013-01-05T08:05:44.693-08:00ස්තූතියි යාළුවා !ස්තූතියි යාළුවා !ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-24330525143197113072013-01-05T07:57:19.729-08:002013-01-05T07:57:19.729-08:00ඉතා වැදගත්යඉතා වැදගත්යAnonymoushttps://www.blogger.com/profile/14644455784894271333noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-10201126494331986032013-01-05T07:47:43.120-08:002013-01-05T07:47:43.120-08:00එච්චරයි මටත් ඕනා.බොහොම ස්තූතියි මේ පැත්තට ආවට.එච්චරයි මටත් ඕනා.බොහොම ස්තූතියි මේ පැත්තට ආවට.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-23144665743026935562013-01-05T07:46:19.893-08:002013-01-05T07:46:19.893-08:00බොහොම ස්තූතුයි එකතු කිරීම් වලට.
අද ලතින් ඇමෙරිකා...බොහොම ස්තූතුයි එකතු කිරීම් වලට.

අද ලතින් ඇමෙරිකාවේ නැගී එන බටහිර විරෝධය නිසා ඔබාලාට තමා ප්‍රශ්න.පැරගුවේ වගේ රටවල් වල සිද්ද වෙච්චි කුමණ්ත්‍රණ වලින් අද සතුටු වෙන්න වෙලා.චාවේසගේ මරණය වන තුරු ඔවුන් දැඩි අපේක්ෂාවකින් බලාගෙන ඉන්නවා ඇති.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-44944766784048337002013-01-05T07:37:40.716-08:002013-01-05T07:37:40.716-08:00අනිවාර්යයෙන්ම.
බොහොම ස්තූතියි කමෙන්ටුවටඅනිවාර්යයෙන්ම.

බොහොම ස්තූතියි කමෙන්ටුවටධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-51785217418802718062013-01-05T07:36:03.653-08:002013-01-05T07:36:03.653-08:00බොහොම ස්තූතියි.නැවත එන්න යාළුවාබොහොම ස්තූතියි.නැවත එන්න යාළුවාධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-20808681699067218742013-01-05T07:27:02.583-08:002013-01-05T07:27:02.583-08:00වටින විස්තර ටිකක් දැනගත්තා අයියණ්ඩියා.. වටින විස්තර ටිකක් දැනගත්තා අයියණ්ඩියා.. Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-56628222626549970552013-01-05T07:19:08.101-08:002013-01-05T07:19:08.101-08:00ආපහු ලියන්න ගත්තු එක ගැන සතුටුයි. සුබ පැතුම්!
ඔමා...ආපහු ලියන්න ගත්තු එක ගැන සතුටුයි. සුබ පැතුම්!

ඔමාර් ටොරියෝ (එහෙම තමයි වලින් උච්ඡාරණය) තමයි ජිමී කාටර් එක්ක සාකච්ඡා කරලා 1977දී ගිවිසුමක් මගින් පැනමා ඇලේ අයිතිය 1999 වෙනකොට පනමාවට ලබා ගන්න කටයුතු කලේ. එයා 1973දී මෙහෙම කිව්වාලු.

You may rest assured that in our negotiations with the U.S. you will always find us standing on our feet or dead, but never on our knees. Never!

ගිවිසුමට පස්සේ 1977දී මෙහෙම කිව්වාලු.

The (Panama Canal) treaty is like a little pebble which we shall be able to carry in our shoe for 23 years, and that is better than the stake we have had to carry in our hearts

රෝල්ඩොස් ජනාධිපති වෙලා ඉන්න කාලේ ඉක්වදෝරයේ ජනාධිපති කෙනෙක්ට ඉන්න පුළුවන් වුනේ අවුරුදු 4ක එක ධූර කාලයක් පමණයි. ඒ නිසා එයාව මරුවා නම් ඒ කරලා තියෙන්නේ මහා ගොන් වැඩක්. මොකද, ඊළඟට ජනාධිපති වෙන කෙනා ඒ ප්‍රතිපත්තිම ගෙනියයි කියලා හිතන්න බැහැනේ. ටිකක් ඉවසන්න බැරිකම තමයි දැන් ඇමරිකාවට ලතින් ඇමරිකාව පුරාම පසුබහින්න වෙච්ච හේතුව පරණ පව් දැන් ගෙවන්නේ ඔබාමා උන්නැහේලා..Chamara Sumanapalahttps://www.blogger.com/profile/05619780972198766465noreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-3541914170928803542013-01-05T05:58:50.165-08:002013-01-05T05:58:50.165-08:00චාවේස් ගෙ අසනීපය ගැන පත්තරේ තියනවා දැක්ක. ඔහුට සුව...චාවේස් ගෙ අසනීපය ගැන පත්තරේ තියනවා දැක්ක. ඔහුට සුවය ලැබෙන්න කියලා පතනවා
කොහොමත් ඇමෙරිකාව වෙනත් රටක් තමන්ට ඉහලින් නැගී සිටිනවා නම් හෝ තමන්ට අවශ්‍ය ආකාරයට නැටවිය නොහැකි නම් හොඳින් හරි නරකින් මර්දනය කරනවා. මෑත අතීතයේ අපි එවැනි අවස්ථා කීපයක් ම දැක්කනේ.

ධම්මික ආයේ ලියන්න ගත්ත එක හොඳයි. ජයවේවා!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2644791542650976258.post-1024005439439040052013-01-05T04:27:21.281-08:002013-01-05T04:27:21.281-08:00ඉතා වැදගත් ලිපියක් යාලුවා.දිගටම ලියන්න.ආසාවෙන් ඉවර...ඉතා වැදගත් ලිපියක් යාලුවා.දිගටම ලියන්න.ආසාවෙන් ඉවර වෙනකන්ම කියෙව්ව.පලවෙනි වතාවට මේ පැත්තේ ආවේ.. :tRashodhttp://www.myshouter.comnoreply@blogger.com